• Filters
  • Sort by
    ...
  • -20%Limited
    Fair and Fresh Coffee Cream Face Scrub රු1,760

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    පළමු පාවිච්චියෙන්ම මුහුණට අලුත් දීප්තියක්..! Radiant Glow එකක්..!
    මුහුණේ මැරැණු සම වේගයෙන් ඉවත් කරමින් ඩාක් ස්පොට්ස්, පිම්පල් මාක්ස්, පිග්මන්ටේෂන්ස් ක්‍රමිකව අඩුකරයි. අව්වට පිලිස්සීගිය සන් බර්නින් මාක්ස් වේගයෙන් ඉවත් වේ. අඳුරැ ගෙළ සහ ඇස් යට අවපැහැවීම් සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.

    Coffee scrubs are the holy grail when it comes to exfoliating, the coarse texture helps remove dead & dry skin, promoting smoother skin. Thereby visible radiant glow from the first use revealing a pure and fresh glow With the regular use, caffeine in coffee reduces dark pigmentation, acne scars, sun burns & dark spots. Further helps improve dark dullness around the neck & dark under eye circles.

    140g

  • Orange Glow Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🍊 Orange Glow Face wash පැඟිරි සාරයෙන් ෆේස් වොෂ් එකකින් සමට ග්ලෝ එකක් දෙන්න හිතනවානම්, මෙන්න හොඳම ෆේස්වොෂ් එක. මෙය පාවිච්චි කරන්න කරන්න සම ග්ලෝ වෙනවා. සමට අතිරේක පාටක් එනවා. ඒ විතරක්ද සමේ ඇති පිම්පල් අසාධනත් සුවවෙනවා. අව්වට පිලිස්සී ගිය මුහුණට හොඳම එක මේ ෆේස්වොෂ් එකයි..!

    🍊 Orange Glow Face wash with citrus essence If you are thinking of giving your skin a glow with a face wash, here is the best. The skin glows gradually. Gives additional color to the skin. Not only that, pimples are also cured. This facewash is the best for sunburned face..!

    100ml

  • Organic Rose Petal Powder රු2,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌹 ශ්‍රී ශ්‍රී මධාරා පෙති කුඩු සෑදී ඇත්තේ හොඳම රෝස මල් පෙති මුලින්ම වියළා පසුව සිහින් කුඩු බවට පත් කරමිනි. රෝස පෙති කුඩු එහි ප්‍රතිඔක්සිකාරක සහ අසාත්මිකතා අවම කිරීමේ ගුණාංග වලින් යුක්තයි.

    🌹 Sri Sri Madhara Petal Powder is made from the finest rose petals which are first dried and then made into a fine powder. Rose petal powder is known for its antioxidant and anti-inflammatory properties.

    100g

  • Priyanka Ubtan Face Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ඉපැරණි රාජකීය උබ්ටන් සත්කාරයේ අද්වීතිය රහස් රැසක් එකට කැටිකොට නිමැවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆේස්පැක් වන Priyanka Ubtan Pack එක සමඟින් සාම්ප්‍රදායික ආයුර්වේදීය රූපලාවන්‍ය සත්කාරයේ චමත්කාරය!

    Priyanka Ubtan Pack is the Sri Lanka’s first face pack with traditional Ayurvedic Ubtan beauty care which combines many unique secrets of ancient royal Ubtan care!

    150g

  • Magic Tomato Face Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කිසිඳු රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව, 100%ක් ස්වභාවික තක්කාලි කිලෝ 12ක ගුණය එකට කැටිකොට රහස් වට්ටෝරුවකට අනුකූලව නිමැවූ, පිම්පල්ස් මාක්ස් සහ සිදුරු දුරු කොට සමට ක්ෂණික පැහැපත්වීමක් ලබාදෙන විශ්මිත ෆේස් ෆෙයානස් ෆේස් පැක්.

    Magic Tomato Fairness Face Pack is an amazing fairness face pack that removes pimple marks, pores and gives an instant glow to the skin without any chemicals.

    150g

  • Magic Moringa Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අතිශයින් හාස්කම් ඇති මුරැංගා සාරයෙන් නිෂ්පාදනය කළ සාමාන්‍ය සහ තෙල් සහිත සමක් සඳහා සුදුසු සම පෝෂනය කරන පැහැපත්කරන ඇක්නී සහ පිම්පල් ඉවත්කරන මාක්ස් සඳහා සුවිශේෂී ලෙස ක්‍රියාකරන මැජික් ෆේස් වොෂ් එකයි මේ..!

    This is Sri Lanka’s first magic face wash specially formulated with the miraculous Moringa extract, suitable for normal and oily skin, lightening acne and removes pimple marks while nourishing the skin..!

    100ml

  • Green Tea Mint Cleanser Powder රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    තෙල් සහිත සමක් ඇති පිම්පල් ඇක්නී සහිත සමක් සඳහා දිනපතා පාවිච්චියට සුදුසුම ක්ලෙන්සර් පවුඩර් / ෆේස්වොෂ් පවුඩර් එක මෙයයි. සමේ ඇතිවන ආසාධන සුව කරමින් ඇක්නී සහ පිම්පල් පාලනය කරමින් සමෙහි ඇති අහිතකර තෙල් ගතිය ඉවත්කරමින් සම පැහැපත්කරයි. සමේ ඇති අඳුරැ පදාස ඉවත්කිරීමට උපකාර කරයි. සම පැහැපත්කරයි. වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි.

    Use this every day for a oil free, acne free flawless skin and an even tone.
    Best Powder Cleanser / Powder and Face wash Powder for Oily Acne Prone Skin and redness and swelling (skin irritation and inflammation) a burning or stinging sensation. itchy and flaky skin.

    150g

  • Tea Tree Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ඔයිලි ස්කින් එකට හොඳින්ම මැච්වෙන, ඇක්නී පිම්පල් තියෙන, අව්වට සම පිලිස්සෙන පිම්පල් මාක්ස් ස්කාස් වැඩි අයට නිර්දේශ කරන හොදම ෆේස් වොෂ් එක මෙයයි. ස්වභාවික Tea Tree සාරයෙන් නිෂ්පාදිතයි. මුහුණේ අසාධන සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.

    This is the best face wash recommended for people with oily skin, acne, pimples, pimple marks, scars, sunburned skin. Made with natural tea tree extract. Removes facial blemishes completely

    100ml

  • Featured-20%Limited
    Maya Green Herbal Face Pack + Face Wash + Cream රු3,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් සත්කාරය, 🟩 Maya Pimple Free Treatment Setඑක සඳහා අද සිට 20% ක වට්ටමක්. ☘️💚 පිම්පල් පිරි මුහුණ 2024 ටත් අරන් යන්න එපා..! පිම්පල් පිරි මුහුණට සමුදී 2024 දී ලස්සන පිම්පල් නැති පිම්පල් මාක්ස් නැති ලස්සන මුහුණක් ලබාගන්න. 💚

    20% off from today on Maya Pimple Free Treatment Set, Sri Lanka’s most popular pimple treatment, which has cured three lakh infected faces suffering from acne. ☘️💚 Don’t take the pimple-filled face to 2024..! Say goodbye to pimples and get a beautiful face without pimple marks in 2024. 💚

  • Kasthuri Haldi Pack රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්‍රදායේ රන් මුසුව…!

    Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!

    150g

  • Mint, Neem and Nutmeg Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අධික ලෙස පිම්පල් ඇක්නී තිබෙන සමක් සඳහා ඉතාමත්ම සුදුසු ඉක්මනින් පිම්පල් වියලන, කුරැලෑ අසාධන දින 3 ක් 4 ක් තුළ අවම කරන, සමේ ඇති අධීක තෙල් සහිතබව නැතිකරන, ඩාක් ස්පොට්ස් අවම කරන හොඳම ෆේස් වොෂ් එක මෙයයි.

    This is the best face wash that dries up pimples quickly, reduces acne problems in 3 to 4 days, removes excess oil from the skin, and reduces dark spots.

    100ml

  • Kasthuri Pack For Facial Hair රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    මුහුනේ අනවශ්‍ය රෝම කස්තුරි හල්දී මඟින් නැතිකරගන්න.

    Remove Facial Hair Naturally With Kasthuri Haldi (Kasthuri Turmeric )

    150g

  • Orange Peel Powder රු1,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ලොව පුරා හොඳම ෆෙයානස් පැක් සඳහා යොදාගන්නා, සමේ පැහැපත් බවට මූලික වන මෙලනීන් පාලනය කිරීම සඳහා ශත වර්ශ ගණනාවක් පුරා භාවිතා කළ රහස් රූපලාවන්‍ය වට්ටෝරු අතර ප්‍රමුඛතම ශාක සාරයක් වන 100%ක් ස්වභාවික දොඩම් ලෙලි අනුසාරයෙන් නිමැවූ අද්විතීය ෆෙයානස් පැක් එකයි, Orange Peel Powder Fairness Pack.

    The Orange Peel Powder Fairness Pack is a unique Pack made from 100% natural orange peel, a leading plant extract, among the secret beauty recipes used for centuries to control melanin, which is the basis of skin lightness.

    150g

  • Maya Green Herbal Pack Only රු2,000

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් පැක් එක…!

    Sri Lanka’s most popular pimple pack, which has cured three lakh infected faces suffering from acne…!

    150g

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories