99 Fairness Body Oil

(5 customer reviews)

රු2,200

17 sold in last 8 hours

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති මෙලනීන් නිශ්පාදනය අවම කර, කොලැජන් නිශ්පාදනය වැඩිකිරීමට දායක වේ.

Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.

100ml

  •  Size Guide

    Store Locator

    Colombo District
    City
    Pharmacy Name
    Pharmacy No
    BattaramullaT & N Life CarePharmacy0710888301
    BokundaraSuwa Pharmacy0787621016
    Boralesgamuwa – 120 RoadDinuthi Pharmacy0112516583
    Boralesgamuwa – Maharagama RdMedcare Pharmacy / Gagana Pharmacy0779319500
    Colombo 08Online pharmacy & cosmetics0777231112
    Colombo 10Coming SoonComing Soon
    DehiwalaMega Pharmacy0777061124
    GodagamaAsiri Pharmacy0112098439
    HanwellaMahajana Pharmacy0362254044
    Homagama – Main roadGagana Pharmacy0112197460
    IDHComing SoonComing Soon
    KalubowilaAroka Medical Pharmacy0112765175
    KatubeddaSumudu Pharmacy0112655351
    KirulaponeRiteaid Phamacy – keels0112515945
    KolonnawaKolonnawa Pharmacy0777776278
    KoswattaNawala Chemist (pvt) ltd0112791717
    KoswattaCFC Pharamacy 0763358344
    KottawaCFC Healthcare0760117364
    Kottawa – Mattegoda roadGagana Pharmacy0112994111
    MaharagamaCentral Pharmacy0112850510
    MalabeRokem Pharmacy0718432648
    MirihanaCFC Pharamacy 0768291245
    MoratuwaThinethsa Pharmacy0710423096
    Mt LavaniaDamyuru Pharmacy0112729348
    NugegodaGagana Pharmacy0112852204
    PadukkaComing SoonComing Soon
    PamankadaComing SoonComing Soon
    PannipitiyaComing SoonComing Soon
    Piliyandala – CenterSothern Pharmacy0714277254
    Piliyandala – MiriswatteMedizone Pharmacy0763722799
    PiliyandalaCFC Pharmacy0767824606
    Pita kotteComing Soon Coming Soon
    RajagiriyaPeoples care Pharmacy0777871896
    RathmalanaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AwariwattaLaxsiri Pharmacy0740791275
    Biyagama – ZoneComing SoonComing Soon
    Gampaha 1Anura Pharmacy0332224033
    Gampaha 2Coming SoonComing Soon
    HendalaComing SoonComing Soon
    KadawathaTD Pharmacy0707766369
    KandanaComing SoonComing Soon
    Kelaniya CampusMedimart Pharmacy0777635730
    KiribathgodaNadee Pharmacy0112991600
    MinuwangodaComing SoonComing Soon
    Negombo Old CityLanka Pharmacy0767559282
    Negombo New CityComing SoonComing Soon
    NittambuwaCentral Pharmacy0332289962
    Ja-ElaNawa Osusala0112249356
    RagamaComing SoonComing Soon
    SeeduwaLak Osu sala0710651012
    VeyangodaSasethra Pharmacy0332246720
    WattalaHealth and Glow pharmacy0764752270
    YakkalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AluthgamaOmedlak Pharmacy0742430059
    BandaragamaComing SoonComing Soon
    HoranaMedizone Pharmacy0717250298
    IngiriyaComing SoonComing Soon
    Kaluthara- Station RoadNew Self Care Pharmacy0759587395
    MathugamaNew sanroma Pharmacy0716514592
    PanaduraWaruna Pharmacy / New Waruna Pharmacy0382236328
    WadduwaComing Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    KegalleCity Pharmacy0741594450
    MawanellaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    DambullaKekirawa Pharmacy0714506464
    City
    Pharmacy Name
    Pharmacy No
    AkuranaComing SoonComing Soon
    GampolaGalle Drugs0812352677
    KandyNew Lee Pharmacy0812229168
    City
    Pharmacy Name
    Pharmacy No
    AnuradhapuraCha Mee pharmacy0252236008
    City
    Pharmacy Name
    Pharmacy No
    PolonnaruwaSeevali Pharmacy0777984293
    City
    Pharmacy Name
    Pharmacy No
    ChillawComing SoonComing Soon
    WennappuwaPrasanna Pharmacy0777564683
    City
    Pharmacy Name
    Pharmacy No
    KuliyapitiyaNew Asiri pharmacy0777235961
    KurunegalaNawinna pharmacy0372223103
    NarammalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    BalangodaJanalanka Pharmacy0776058861
    EmbilipitiyaPathirana Pharmacy0472263720
    GodakawelaComing SoonComing Soon
    KahawatteComing SoonComing Soon
    PelmadullaComing SoonComing Soon
    PelmadullaCFC Pharamacy0768291246
    RathnapuraNew Intalio pharmacy0716209672
    City
    Pharmacy Name
    Pharmacy No
    AmbalangodaSampath Pharmacy 0912256631
    GalleSM Pharmacy0769403885
    GalleThulasi Pharmacy (Beligaha Junction)0763812208
    HikkaduwaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    MataraAruna Pharmacy0704509450
    City
    Pharmacy Name
    Pharmacy No
    TangalleArogya Pharmacy0718801802
    City
    Pharmacy Name
    Pharmacy No
    BadullaSun osu Sala Pharamacy0552232295
    BandarawelaBaduriya Traders & Pharmacy0572222359
    City
    Pharmacy Name
    Pharmacy No
    Monaragala Coming SoonComing Soon
  •  Delivery & Return

    Delivery Charges

    DistrictDelivery Amount
    Colombo 1 – 15රු 400
    Colombo Suburbs (Nugegoda, Dehiwala, Maharagama, Athurugiriya, Battaramulla, Malabe, Piliyandala, Kesbawa, Kottawa, Homagama, Hokandara, Moratuwa, Rathmalana, Kotte, Pitakotte )රු 400
    Colombo Outer (Awissawella, Meegoda, Padukka, Katubadda, Hanwella, Kaduwela, Salawa)රු 450
    Gampahaරු 450
    Kalutaraරු 450
    Kandyරු 450
    Mataleරු 450
    Nuwara Eliyaරු 450
    Batticaloaරු 500
    Trincomaleeරු 500
    Amparaරු 500
    Jaffnaරු 500
    Mannarරු 500
    Mullaitivuරු 450
    Vavuniyaරු 500
    Anuradhapuraරු 500
    Polonnaruwaරු 500
    Kurunegalaරු 450
    Puttalamරු 500
    Ratnapuraරු 450
    Kegalleරු 450
    Galleරු 450
    Mataraරු 450
    Hambantotaරු 450
    Badullaරු 450
    Monaragalaරු 500
    Kilinochchiරු 500
  Estimated Delivery: Friday, Sep 11 – Tuesday, Sep 15
  ... people are viewing this right now
Compare
Guaranteed Safe Checkout

Description

සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති මෙලනීන් නිශ්පාදනය අවම කර, කොලැජන් නිශ්පාදනය වැඩිකර සමේ ඇති ඩාක් ස්පොට්ස් බ්ලෙමිෂස් ඇක්නී ස්කාස් අවම කර සමට රන්වන් දීප්තියක් ගෙන දෙමින් පැහැපත්කරයි. එසේම එය වයසට යන සමට සුදුසුම ආලේපනයකි.
ෆෙයානස් බොඩි ඔයිල් එකක් සහ ෆෙයානස් ෆේස් ඔයිල් එකක් ලෙසින් වෙන වෙනස්ම සාදා ඇත. අධික වියලි සමට මෙන්ම තෙල් සහිත සමටද ගැළපෙන ලෙස සාදා ඇති නිසා ඕනම සමේ තත්වයකට ගැලපේ. පිම්පල්ල සහ ඇක්නී ස්කාස් සඳහාද සුදුසු නිෂ්පාදනයකි. සම මත දිදුලන දිස්නයක් සාදන අතර සජීවී බවක් සමට ගෙන දෙයි.

Acts instantly on the skin, reduces melanin production in the skin and helps increase collagen production to increase radiance. Reduce dark spots, blemishes, acne scars and brightens the skin with a golden glow. It is also an ideal for aging skin. It is suitable for all skin types as it is suitable for both very dry and oily skin. Also suitable product for pimples and acne scars. Creates a glowing appearance on the skin and brings vibrancy to the skin.

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.

Recommended for?

For the uneven complexion of the face and body as well as skin allergies such as pimples, rashes, scabies, and freckles.

Benefits

  • දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ
  • සම දුර්වරණ කරන මෙලනීන් නිෂ්පාදනය අඩුකර සම පැහැපත්කරන ස්වභාවික කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.
  • රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
  • ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
  • පැහැපත්බව වැඩි කරයි
  • ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි
  • මදුරුවන් කෑම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි
  • සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි
  • කොරළ තත්වයන් අවම කරයි
  • මුඛ ආවරණ නිසා ඇතිවන රෑෂස් නැතිකරයි
  • සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි
  • ඇක්නී අවම කරයි
  • බ්ලීචින් ආසාධන සුවකරයි
  • අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි
  • දුර්වර්ණ සම ඉවත් කරයි
  • තද කැලැල් ඉවත් කරයි
  • හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි
  • එල්ලා වැටීම අවම කරයි.
  • සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි

  • Provides a radiance that goes beyond a fairness cream.
  • Increases brightness & lightens the skin
  • Erases stretch marks and marks caused by mosquito bites
  • Excessive drying of the skin is well controlled
  • Reduces scales & blemishes conditions
  • Eliminates rashes caused by face masks
  • Reduces acne & hyper pigmentation
  • Cures bleaching infections
  • Repairs sunburned skin
  • Removes irritated skin & chronic scars
  • Moisturizes the skin & stimulate nerves
  • Controls skin aging

How To Use

  • ඔයිල් එකෙන් බිංදු හතර පහක් ගන්න. අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.
  • හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් මුහුණට ගල්වන්න. නැත්නම් ශරීරයේ කැමති තැනකට ගල්වන්න. .
  • කවාකාවර ආලේප කරන්න.
  • ඔයිල් එක සමට උරාගන්නා තුරු මෘදුව කවාකාවර පිරිමදින්න.
  • එසේම සමට උරාගන්නා ලෙස තබන්න.
  • උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.
  • දිනපතා පාවිචචි කළ හැකියි.
  • සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න.
  • වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකියි.

  • Take four or five drops to the fingertips, not on the palms.
  • Apply it on properly cleansed and well-wiped face. Or apply it on any part of the body.
  • Apply it in circular motion
  • Gently massage until the oil is absorbed into the skin.
  • Also leave it until it’s completely absorbed into the skin.
  • Apply in the morning & before going to bed at night.
  • Can be used daily.
  • Use at least two months for successful results.
  • Can be used even with other ointments.

Ingredients

  • නට්මෙග් බටර්
  • ටී ට්‍රී ඔයිල්
  • වයිල්ඩ් ටර්මරික් ඔයිල්
  • සෙසමි ඔයිල්
  • සන්ෆ්ලවර් ඔයිල්
  • කැරට් සීඩ් ඔයිල්
  • කැරට් ඔයිල්
  • ස්වීට් ආමන්ඩ් ඔයිල්
  • පීනට් ඔයිල්
  • ස්වීට් ඔරේන්ජ් ඔයිල්
  • ඔලිව් ඔයිල්
  • කැස්ටර් ඔයිල්
  • විටමින් E

  • Nutmeg butter
  • Tea Tree Oil
  • Wild Turmeric Oil
  • Sesame oil
  • Sunflower oil
  • Carrot Seed Oil
  • Carrot oil
  • Sweet almond oil
  • Peanut oil
  • Sweet Orange Oil
  • Olive oil
  • Castor oil
  • Vitamins E

Based on 5 reviews

4.80 Overall
80%
20%
0%
0%
0%
Add a review

Your email address will not be published. Required fields are marked *

5 reviews for 99 Fairness Body Oil

  1. Sithara Anuradhi

    ගාන්න පටන් ගත්ත පලමු දවසේ ඉදලම සමේ වෙනසක් දැනෙන නිෂ්පාදනයක්.වියලි බව ඉක්මණින්ම අඩු වෙලා ගියා.සතියට දෙකට පැහැදිලි වෙනසක් දැනෙනවා

  2. Gayani

    මේ නිශ්පාදනය නම් ප්‍රාතිහාර්යයක් . සම නීරෝගීමත් පැහැපත් බවක් ඇති කරනවා.

  3. Devdunie

    one of their best products

  4. Champika

    Superbeb

  5. Susan R

    Absolutely love this product. started using it 3 weeks ago and already people are commenting on how much clearer my face looks. Recommend it for those suffering with hyperpigmentation

My Cart
Categories

Select at least 2 products
to compare