- Best Fairness Pack + Scrub Combo Set රු3,980
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃හොඳම ෆෙයානස් එකක් ස්කින් පොලිෂ්වීමක් සඳහා මේ රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් පැක් එක සහ මනාලී ෆෙයානස් පැක් එක පාවිච්චි කරන්න. ෆේස් ඩල්නස් එකට හොදම විසදුමද එයයි.
Use this Rose Almond Cleanser Pack and Manali Fairness Pack for the ultimate skin polish. Best solution for facial dullness.
150g + 150g
- 99 Fairness Face OilRated 5.00 out of 5රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness cream එකකට වඩා කල්පවතින Fairness look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු face and body oil සත්කාරය (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති melanin නිෂ්පාදනය අවම කර, collagen නිෂ්පාදනය වැඩිකිරීමට දායක වේ.
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml
- Maya Green Herbal Face Pack + Face Wash + CreamRated 3.00 out of 5රු4,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් සත්කාරය, 🟩 Maya Pimple Free Treatment Setඑක සඳහා අද සිට 20% ක වට්ටමක්. ☘️💚 පිම්පල් පිරි මුහුණ 2024 ටත් අරන් යන්න එපා..! පිම්පල් පිරි මුහුණට සමුදී 2024 දී ලස්සන පිම්පල් නැති පිම්පල් මාක්ස් නැති ලස්සන මුහුණක් ලබාගන්න. 💚
20% off from today on Maya Pimple Free Treatment Set, Sri Lanka’s most popular pimple treatment, which has cured three lakh infected faces suffering from acne. ☘️💚 Don’t take the pimple-filled face to 2024..! Say goodbye to pimples and get a beautiful face without pimple marks in 2024. 💚
- Chaya No Marks Set රු2,600
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කුරැලෑ කැළැල්, පිග්මන්ටේෂන්, ඇක්නී මාක්ස්, මුහුනේ තද අඳුරැ පැල්ලම්, කලු ලප, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සති 8 කදී නැතිම කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නෝ මාක්ස් පැක් + ස්ක්‍රබ් සෙට් එක චායා යි.
Chaya is Sri Lanka’s most popular No Marks Pack + Scrub Set to get rid of acne scars, pigmentation, acne marks, dark spots, blackheads, blackheads, whiteheads in 8 weeks.
100g+100g
- Pigmentation Eraser Oil
රු2,990Original price was: රු2,990.රු1,990Current price is: රු1,990.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃Best Herbal Oil for 🟧 Pigmentation 🟧 Dark Spots 🟧 Pimple Mrks 🟧 Wrinkles
නවීනම ආයුර්වේද හර්බල් සංයෝගයකින් සුසැදියි.
🌺 Rosehip Oil
🎋Licorice Root Extract
🍁 Almond Oil සමඟින්
▪️උදේ සහ රාත්‍රීයට අලේප කරන්න
▪️දවසින් දවස ප්‍රතිඵල අත් දකින්න.100ml
- Milky Rice Glow Collection
රු8,960Original price was: රු8,960.රු6,960Current price is: රු6,960.❤️ Handmade With Love
🇱🇰 100% Made in Sri Lanka
🌿 Pure Organic Herbalවැඩිම අලෙවි වාර්තාවක් වාර්තා කිරීම සමරමින් Milky White Glow Collection සඳහා මෙන්න අසමසම දීමනාවක්..! 🥳🎉
⚠️ මේ Offer එක ඉතාමත් සීමිතයි..! එම නිසා ප්‍රමාද නොවී අදම ඔබේ ඇණවුම ලබාගන්න..! 🛍️✨
🚫 කොරියන් බියුටි සීක්‍රට් රයිස් කලෙක්ෂන් එකට නැවත වතාවක් මේ වගේ Offer එකක් ලැබෙන්නේ නැහැ..!
⭐ For All Skin Types ⏱️ Limited Time Offer
- Rice Glow Brightening Serum රු2,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection හී හතරවෙනි නිෂ්පාදනයයි.30ml
- Mint, Neem and Nutmeg Face Wash රු1,590
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අධික ලෙස පිම්පල් ඇක්නී තිබෙන සමක් සඳහා ඉතාමත්ම සුදුසු ඉක්මනින් පිම්පල් වියලන, කුරැලෑ අසාධන දින 3 ක් 4 ක් තුළ අවම කරන, සමේ ඇති අධීක තෙල් සහිතබව නැතිකරන, ඩාක් ස්පොට්ස් අවම කරන හොඳම ෆේස් වොෂ් එක මෙයයි.
This is the best face wash that dries up pimples quickly, reduces acne problems in 3 to 4 days, removes excess oil from the skin, and reduces dark spots.
100ml
- Kasthuri Haldi Pack රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්‍රදායේ රන් මුසුව…!
Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!
150g
- Rice Glow Skin Care Routine Bundle Set රු9,900
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌾 This is our Glow breakthrough for the year 2026.
🌾 We proudly name it the Milky Rice Glow Collection.🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection එක ලෙස අපි නම්කර ඇත්තෙමු. - Fairness Offer 2 රු1,990
❤️ Handmade With Love
🇱🇰 100% Made in Sri Lanka
🌿 Pure Organic Herbalමෙන්න Fairness Offer 2 | රන්වන් දිස්නේ වාසනාවන්..! 🥳🎉
⚠️ ජූනි 26 | 27 | 28 | 29 දිනවලදී පමණයි. අතිශයින්ම සීමිත ඔෆර් එකක් ✨
ලංකාවේ ඉතාම ජනප්‍රිය Face Pack එකක් සමඟ ලංකාවේ ජනප්‍රියම Day and Night Cream එක වූ AyuGlow 30ml Cream බොට්ල් එකක් Free 🥰
🟨PRIYANKA UBTAN FACE PACK 150g
🟧AYUGLOW FAIRNESS DAY AND NIGHT CREAM 30ml - Mandara Powder Face And Body Wash රු1,800
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…!
Sri Lanka’s first herbal powder face and body wash. 300% brighter than Liquid face & body wash – cleansing – skin polishing – another revolutionary product from the house of Sri Sri Madhara…!
150g
- 99 Face Oil And Body Oil Set රු3,980
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml+100ml
- Flower Oil – For Fairness Skin රු2,600
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100ml
🌺මල් සාරයෙන් මලක් වෙන්න.
🌺අතිශය පිරිසිදු කුසුම් නිස්සාරණයේ හාස්කම් නිමවුම එයයි.
🌺බිංදු කිහිපයක් උදෑසන සහ රාත්‍රීයට තවරන්න.
🌺වියලීගිය, අවපැහැ ගැන්වුනු, අව්වට පිලිස්සීගිය, අවපැහැ පදාසයන් පිරි, ඇස් වටා මුව වටා නාසද දෙපස සහ ගෙළ පුරා අඳුරු කැළැල් තබාගෙන ඉන්න එපා. මලින් ගත් මල් තෙලෙන් පැහැපත්වෙන්න..!
🌺Sri Sri Madhara Ayurveda Wellness හී හාස්කම් නිමවුම,
🌺 FLOWER OIL – For Fairness Skin – ( Face and Neck)
🌺කුසුම් ඔයිල් එකේ විශේෂතා
▪️එය විශේෂයෙන්ම ෆේස් ඔයිල් එකක් ලෙස මුහුණේ සමම ඉලක්කකර නිපයූ නිෂ්පාදනයකි.
▪️දෑස් වටා, නාසය දෙපස, මුව දෙපස, නළලේ සහ ගෙලේ ඇති අඳුරු පදාස ඉතාම ඉක්මනින් පැහැගන්වයි.
▪️ඉන් ගෙන එන්නේ ස්වභාවික පැහැගැන්වීමක් නිසා මුහුණට යොවුන් පෙනුමක් ගෙන එයි.
▪️ඇන්ටි ඒජින් ෆේස් ඔයිල් එකක් ලෙස ක්‍රියාකාරයි.
▪️ඔබ පාවිච්චි කරන වෙනත් ෆේස්වොෂ්, ක්ලෙන්සර් සහ ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් සමඟ එකට පාවිච්චි කළ හැකියි.
▪️සති කිහිපයකදී මුහුණට එන නව පැහැය ඔබටම බලාගත හැකියි.
▪️නේක මල්වල සාරයෙන් නිමවන නිසා 100% ස්වභාවික අතුරු ප්‍රතිළුළ නැති ස්කින් කෙයා නිෂ්පාදනයක් ලෙස බියක් නොමැතිව පාවිච්චි කළ හැකියි.
▪️සාමාන්‍ය සහ වියලි සමක් සඳහා වඩාත් යෝග්‍ය වේ. සාමාන්‍ය තෙල් සහිත සමක් සඳහාද පාවිච්චි කළ හැකියි.
🌺පිරිසිදු රෝස මල් ඔයිල්, මන්ජිස්ටා ඔයිල්, හිබිස්කස් ඔයිල්, සෆ්රන් ඔයිල්, රෙඩ් සැනල්වුඩ් ඔයිල්, නෙළුම් පෙති ඔයිල්, කැරට් සීඩ්ස් ඔයිල්, කැලන්ඩියුලා මල් ඔයිල් සමඟ කෝජික් ඇසිඩ් මුසුකළ, සමට ඉතාමත් හිතකර ස්වභාවික නිෂ්පාදනයකි.
🌺උදෑසන සහ රාත්‍රීයට මුහුණ ක්ලෙන්සර් කර පිරිසිදු කිරීමෙන් පසුව, ඔබ පාවිච්චි කරන ඩේ ඇන්ට් නයිට් ක්‍රීම් එක ආලේපනයෙන් පසුව, බිංදු කිහිපයක් ගෙන මෘදුව ආලේප කරන්න. වඩාත් අඳුරු පදාස ඇති ඇස් වටා, නාසය සහ මුව වටා, ගෙළ වටා තරමක් වැඩි බිංදු ප්‍රමාණයක් ආලේප කරන්න. - Rose Water Toner රු990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃රෝස මලින් පිරිසිදුව පෙරාගත් මල් දිය බිංඳු..!
ශ්‍රී ලංකාවේ ප්‍රථම 100% රෝස් හයිඩ්‍රොසෝල් – රෝස් වෝටර් නිෂ්පාදනය මෙහෙස් එළිදකින වගයි..!
🌹ROSE WATER TONER
🌹100% Pure Rose Hydrosol
🌹 Pure Rose Hydrosol
🌹Your Skin’s Gentle Hydration Secret!
Soothe, tone, and refresh your skin with nature’s most delicate floral mist. Our Rose Hydrosol helps calm inflammation, tighten pores, and give you a dewy, radiant glow — anytime, anywhere!✨ Suitable for all skin types ✨
50ml
- Orange Peel Powder රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ලොව පුරා හොඳම ෆෙයානස් පැක් සඳහා යොදාගන්නා, සමේ පැහැපත් බවට මූලික වන මෙලනීන් පාලනය කිරීම සඳහා ශත වර්ශ ගණනාවක් පුරා භාවිතා කළ රහස් රූපලාවන්‍ය වට්ටෝරු අතර ප්‍රමුඛතම ශාක සාරයක් වන 100%ක් ස්වභාවික දොඩම් ලෙලි අනුසාරයෙන් නිමැවූ අද්විතීය ෆෙයානස් පැක් එකයි, Orange Peel Powder Fairness Pack.
The Orange Peel Powder Fairness Pack is a unique Pack made from 100% natural orange peel, a leading plant extract, among the secret beauty recipes used for centuries to control melanin, which is the basis of skin lightness.
150g
- Maya Green Herbal Pack Only රු2,000
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් පැක් එක…!
Sri Lanka’s most popular pimple pack, which has cured three lakh infected faces suffering from acne…!
150g
- Roots Beard Growth Serum
රු2,300Original price was: රු2,300.රු1,840Current price is: රු1,840.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කළුවන් ඝන රැවුළක් සදහා වැඩිදියුණු කළ ආයුර්වේද සීරම් එක…!
The improved Ayurvedic serum for a thick black beard…!
30ml
- Activated charcoal mask
රු2,990Original price was: රු2,990.රු1,990Current price is: රු1,990.Handmade With
100% Made in Sri Lanka
Pure Organic Herbal⚫️ සම පැහැපත්කරන කළු කුමාරයා..⚫️
සමට ‘ස්පෙෂල් ටච් එකක්’ දෙන්න හැකි පැක් එකක්. 🐼 ස්පෙෂල්ම ගමනකට කළින් පැක් එක දාන්න. විනාඩි 30 ක් තියලා වොෂ් කරන්න. එපමණයි. ඒක හාස්කමක්..!
හොඳම බැම්බූ චාකෝල් සමඟ කෝජික් ඇසිඩි මුසුවෙන්. සම පැහැපත්කරන හොඳම බෙන්ටොනයිට් ක්ලේ සමඟින්. ලංකාවේ අංක 1 චාකෝල් මාක්ස් එක මෙසේ අද එළිදකිනවා. වසරක් පුරා අපි ළඟ සඟවාගෙන උන්න මාක්ස් එකක්.
⚫️ ACTIVATED CHARCOAL MASK 2990/- ⚫️ මුල්ම ඇණවුම් 1000 සඳහා රුපියල් 1000 ක වාසියක්. අදම ගන්න 1990 ක් පමණයි.
⚫️ ස්කින් කෙයා රුටින් එකක් කරනවානම් ළඟම තියාගන්න ඕන පැක් එක එයයි
120g
920 in stock























