• Filters
  • Sort by
    ...
  • Sisiliana The Ice Lotion රු2,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    300ml

    ▪️ All Skin Types
    ▪️ All Age groups

    අධික හිරැ එළියෙන් දැවීගිය, වියලීගිය, ඉරිතැලීගිය සම දිනෙන් දින අලුත්වැඩියා කරමින්,
    පිරිසිදු පිපිඤ්ඤා සාරයෙන්, කෝමාරිකා සාරයෙන් අශ්වගන්ධ වතුරින් ඕට්ස් සාරයෙන් සම ලස්සනට පැහැපත්කරන,
    දාඩිය බිබිලි, හිරැ දැවීම්, සම මත ඇතිවෙන ඇක්නී දද බිබිලි ඉතාම වේගයෙන් සුවපත් කරමින්, සම හර්බල් සාරයෙන් සිසිලනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් කූලින් ලෝෂන් එක මෙසේ එළිදකින වගයි..!

    Repairing sun-burned, dry, chapped skin day by day, With pure cucumber extract, aloe vera extract, ashwagandha water, oat extract, which brightens the skin beautifully.
    Sri Lanka’s first herbal cooling lotion that heals sweat blisters, burns, and acne blisters on the skin very quickly and cools the skin with herbal essence..!

  • Kasthuri Haldi Pack රු1,990

    🛍 2026 වසරේ වඩාත්ම ආකර්ශනීය 🛒 BONUS වාසිය මෙන්න…!

    🍯 SRI SRI MADHARA සමඟ FACE PACK වාසී..!

    💮 ඔබ අද සිට මිළට ගන්නා සෑම Face Pack එකක් සමඟම, එයටම ගැළපෙන Face Wash 50ml එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ..! 😇❤️

    🟨KASTHURI HALDI FACEPACK එක සමඟ KASTHURI GLOW FACE WASH 50ml එකක් FREE 💛

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්‍රදායේ රන් මුසුව…!

    Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!

    150g

  • Rice Glow Body Lotion රු2,990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
    🌾Milky Rice Glow Collection හී පස්වෙනි නිෂ්පාදනයයි.

    300ml

  • Featured-33%Limited
    Pigmentation Eraser Oil
    Pigmentation Eraser Oil Original price was: රු2,990.Current price is: රු1,990.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    Best Herbal Oil for 🟧 Pigmentation 🟧 Dark Spots 🟧 Pimple Mrks 🟧 Wrinkles
    නවීනම ආයුර්වේද හර්බල් සංයෝගයකින් සුසැදියි.
    🌺 Rosehip Oil
    🎋Licorice Root Extract
    🍁 Almond Oil සමඟින්
    ▪️උදේ සහ රාත්‍රීයට අලේප කරන්න
    ▪️දවසින් දවස ප්‍රතිඵල අත් දකින්න.

    100ml

  • Rice Glow Brightening Serum රු2,990

     

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
    🌾Milky Rice Glow Collection හී හතරවෙනි නිෂ්පාදනයයි.

    30ml

  • Muhurat Herbal Fairness Body Lotion   රු2,600

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100%ක්ම ස්වභාවික ශාක සාරයන්ගෙන් පමණක් නිමැවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් ෆෙයානස් බොඩි ලෝෂන් එක සමඟින් ලප කැළැල් වලින් තොර නිකැළැල් සමක හිමිකම සමඟින් නව වසරකට පිය නගන්න.

    Step into the new year with a freckle-free flawless complexion with Sri Lanka’s first Herbal Fairness Body Lotion made from 100% natural plant extracts.

    300ml

    Out of stock

  • Rice Glow Skin Care Routine Bundle Set රු9,900

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    🌾 This is our Glow breakthrough for the year 2026.
    🌾 We proudly name it the Milky Rice Glow Collection.

    🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
    🌾Milky Rice Glow Collection එක ලෙස අපි නම්කර ඇත්තෙමු.

  • Mandara Powder Face And Body Wash රු1,800

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…!

    Sri Lanka’s first herbal powder face and body wash. 300% brighter than Liquid face & body wash – cleansing – skin polishing – another revolutionary product from the house of Sri Sri Madhara…!

    150g

  • 99 Face Oil And Body Oil Set රු3,980

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)

    Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.

    100ml+100ml

  • Flower Oil – For Fairness Skin රු2,600

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    100ml

    🌺මල් සාරයෙන් මලක් වෙන්න.
    🌺අතිශය පිරිසිදු කුසුම් නිස්සාරණයේ හාස්කම් නිමවුම එයයි.
    🌺බිංදු කිහිපයක් උදෑසන සහ රාත්‍රීයට තවරන්න.
    🌺වියලීගිය, අවපැහැ ගැන්වුනු, අව්වට පිලිස්සීගිය, අවපැහැ පදාසයන් පිරි, ඇස් වටා මුව වටා නාසද දෙපස සහ ගෙළ පුරා අඳුරු කැළැල් තබාගෙන ඉන්න එපා. මලින් ගත් මල් තෙලෙන් පැහැපත්වෙන්න..!
    🌺Sri Sri Madhara Ayurveda Wellness හී හාස්කම් නිමවුම,
    🌺 FLOWER OIL – For Fairness Skin – ( Face and Neck)
    🌺කුසුම් ඔයිල් එකේ විශේෂතා
    ▪️එය විශේෂයෙන්ම ෆේස් ඔයිල් එකක් ලෙස මුහුණේ සමම ඉලක්කකර නිපයූ නිෂ්පාදනයකි.
    ▪️දෑස් වටා, නාසය දෙපස, මුව දෙපස, නළලේ සහ ගෙලේ ඇති අඳුරු පදාස ඉතාම ඉක්මනින් පැහැගන්වයි.
    ▪️ඉන් ගෙන එන්නේ ස්වභාවික පැහැගැන්වීමක් නිසා මුහුණට යොවුන් පෙනුමක් ගෙන එයි.
    ▪️ඇන්ටි ඒජින් ෆේස් ඔයිල් එකක් ලෙස ක්‍රියාකාරයි.
    ▪️ඔබ පාවිච්චි කරන වෙනත් ෆේස්වොෂ්, ක්ලෙන්සර් සහ ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් සමඟ එකට පාවිච්චි කළ හැකියි.
    ▪️සති කිහිපයකදී මුහුණට එන නව පැහැය ඔබටම බලාගත හැකියි.
    ▪️නේක මල්වල සාරයෙන් නිමවන නිසා 100% ස්වභාවික අතුරු ප්‍රතිළුළ නැති ස්කින් කෙයා නිෂ්පාදනයක් ලෙස බියක් නොමැතිව පාවිච්චි කළ හැකියි.
    ▪️සාමාන්‍ය සහ වියලි සමක් සඳහා වඩාත් යෝග්‍ය වේ. සාමාන්‍ය තෙල් සහිත සමක් සඳහාද පාවිච්චි කළ හැකියි.
    🌺පිරිසිදු රෝස මල් ඔයිල්, මන්ජිස්ටා ඔයිල්, හිබිස්කස් ඔයිල්, සෆ්රන් ඔයිල්, රෙඩ් සැනල්වුඩ් ඔයිල්, නෙළුම් පෙති ඔයිල්, කැරට් සීඩ්ස් ඔයිල්, කැලන්ඩියුලා මල් ඔයිල් සමඟ කෝජික් ඇසිඩ් මුසුකළ, සමට ඉතාමත් හිතකර ස්වභාවික නිෂ්පාදනයකි.
    🌺උදෑසන සහ රාත්‍රීයට මුහුණ ක්ලෙන්සර් කර පිරිසිදු කිරීමෙන් පසුව, ඔබ පාවිච්චි කරන ඩේ ඇන්ට් නයිට් ක්‍රීම් එක ආලේපනයෙන් පසුව, බිංදු කිහිපයක් ගෙන මෘදුව ආලේප කරන්න. වඩාත් අඳුරු පදාස ඇති ඇස් වටා, නාසය සහ මුව වටා, ගෙළ වටා තරමක් වැඩි බිංදු ප්‍රමාණයක් ආලේප කරන්න.

  • Rose Water Toner රු990

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    රෝස මලින් පිරිසිදුව පෙරාගත් මල් දිය බිංඳු..!
    ශ්‍රී ලංකාවේ ප්‍රථම 100% රෝස් හයිඩ්‍රොසෝල් – රෝස් වෝටර් නිෂ්පාදනය මෙහෙස් එළිදකින වගයි..!
    🌹ROSE WATER TONER
    🌹100% Pure Rose Hydrosol
    🌹 Pure Rose Hydrosol
    🌹Your Skin’s Gentle Hydration Secret!
    Soothe, tone, and refresh your skin with nature’s most delicate floral mist. Our Rose Hydrosol helps calm inflammation, tighten pores, and give you a dewy, radiant glow — anytime, anywhere!

    ✨ Suitable for all skin types ✨

    50ml

  • Orange Peel Powder රු1,990

    🛍 2026 වසරේ වඩාත්ම ආකර්ශනීය 🛒 BONUS වාසිය මෙන්න…!

    🍯 SRI SRI MADHARA සමඟ FACE PACK වාසී..!
    💮 ඔබ අද සිට මිළට ගන්නා සෑම Face Pack එකක් සමඟම, එයටම ගැළපෙන Face Wash 50ml එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ..! 😇❤️
    🟧ORANGE PEEL POWDER POWDER FACEPACK එක සමඟ ORANGE GLOW FACE WASH 50ml එකක් FREE ♥️

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    ලොව පුරා හොඳම ෆෙයානස් පැක් සඳහා යොදාගන්නා, සමේ පැහැපත් බවට මූලික වන මෙලනීන් පාලනය කිරීම සඳහා ශත වර්ශ ගණනාවක් පුරා භාවිතා කළ රහස් රූපලාවන්‍ය වට්ටෝරු අතර ප්‍රමුඛතම ශාක සාරයක් වන 100%ක් ස්වභාවික දොඩම් ලෙලි අනුසාරයෙන් නිමැවූ අද්විතීය ෆෙයානස් පැක් එකයි, Orange Peel Powder Fairness Pack.

    The Orange Peel Powder Fairness Pack is a unique Pack made from 100% natural orange peel, a leading plant extract, among the secret beauty recipes used for centuries to control melanin, which is the basis of skin lightness.

    150g

  • Maya Green Herbal Pack Only රු2,000

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කුරැලෑ නිසා දුක් විඳි ආසාධිත මුහුණු ලක්ෂ තුනක් සුවපත්කළ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිම්පල් පැක් එක…!

    Sri Lanka’s most popular pimple pack, which has cured three lakh infected faces suffering from acne…!

    150g

  • Rose Hand Cream රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    සුසිනිඳු, ප්‍රියමනාප දෑතක් සඳහා සඳහා සුපිරිසිදුම රෝස් ආමන්ඩ් ෂියා බටර් සාරයෙන් නිමැවුණු, සාමාන්‍ය හෑන්ඩ් ක්‍රීම් එකකින් ඔබ්බට ගිය ශාකමය දෑත් සත්කාරය!

    Herbal hand care that goes beyond an average hand cream, made with super smooth rose almond shea butter extract for smooth hands!

    150g

  • Roots Beard Growth Serum Original price was: රු2,300.Current price is: රු1,840.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    කළුවන් ඝන රැවුළක් සදහා වැඩිදියුණු කළ ආයුර්වේද සීරම් එක…!

    The improved Ayurvedic serum for a thick black beard…!

    30ml

  • Featured-22%Limited
    Milky Rice Glow Collection
    Milky Rice Glow Collection Original price was: රු8,960.Current price is: රු6,960.

    ❤️ Handmade With Love
    🇱🇰 100% Made in Sri Lanka
    🌿 Pure Organic Herbal

    වැඩිම අලෙවි වාර්තාවක් වාර්තා කිරීම සමරමින් Milky White Glow Collection සඳහා මෙන්න අසමසම දීමනාවක්..! 🥳🎉

    ⚠️ මේ Offer එක ඉතාමත් සීමිතයි..! එම නිසා ප්‍රමාද නොවී අදම ඔබේ ඇණවුම ලබාගන්න..! 🛍️✨

    🚫 කොරියන් බියුටි සීක්‍රට් රයිස් කලෙක්ෂන් එකට නැවත වතාවක් මේ වගේ Offer එකක් ලැබෙන්නේ නැහැ..!

    For All Skin Types ⏱️ Limited Time Offer

  • Black Maya Medicated Shampoo රු2,200

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    විවිධ හේතු මත රසායනික ෂැම්පූ හිස ගල්වන්නට නොහැකි, අකමැති ලක්ෂ සංඛ්‍යාත ශීර්ෂ වෙනුවෙන්, ශ්‍රී ශ්‍රී මධාරා ආයුර්වේද වෙල්නස් සමාගම නිපයූ, අති විශිෂ්ට ආයුර්වේදීය MEDICATED SHAMPOO එක අද දින මෙසේ ඔබට පිළිගන්වමු.
    🐝රසායනික දියරයන් නොගැල්විය යුත්තේම ශිර්ෂයේයි.
    🌺නමුත් අප වැඩියෙන්ම හිස ගල්වන්නේ රසායනික දියර කුප්පියි.
    💮විශිෂ්ට පිරිසිදු දියරයක් හිස ගැල්වීමේ ආනන්ද දැන් විඳින්න.

    150ml

  • Fairness Offer රු1,990

    ❤️ Handmade With Love
    🇱🇰 100% Made in Sri Lanka
    🌿 Pure Organic Herbal

    ලංකාවේ ජනප්‍රියම ෆේස් පැක් එක සමඟ හොඳම ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක. නිෂ්පාදන දෙකම 1990 කට. 🥳🎉

    ⚠️ ජූනි 26 | 27 | 28 | 29 දිනවලදී පමණයි. අතිශයින්ම සීමිත ඔෆර් එකක් ✨

    ලංකාවේ අංක 1 Face Pack එක සමඟ ලංකාවේ අංක 1 Day and Night Cream එක වූ RiceGlow 30ml Cream බොට්ල් එකක් Free 🥰

    🟨 MANALI BRIDAL FAIRNESS FACE PACK 150g
    🟧 RICEGLOW FAIRNESS DAY AND NIGHT CREAM 30ml

  • Aloe Tea Tree Foot Cream + Foot Scrub රු2,490

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    මේක තිළිණයක්. අද Foot Cream එකක් ගන්න. Foot Scrub එකක් නොමිලයේ ලබාගන්න. සතියකට පමණක් ලැබෙන වාසනාවන්ත OFFER එකක්..!
    දෙපාවලට මුහුණට මෙන්ම ආදරයෙන් සළකන්න.
    ඔබේ ගොරෝසු වූ පැලුණු කොරළ මතුවූ සහ නරකම ලෙස අඳුරු පැහැයට හරුණු දෙපාවලට කරන පුදුමාකාර සත්කාරයක්..!
    ශ්‍රි ශ්‍රී මධාරා නවතම නිෂ්පාදන යුගළ මෙසේ අද එළිදැක්වෙන වගයි..!

    🌿ALOE TEA TREE FOOT SCRUB 2490/- 120g
    🌿ALOE TEA TREE FOOT CREAM 2490/- 150g

    ඔබ ළඟ තිබිය යුතුම FOOT SCRUB එකයි FOOT CREAM එකයි මේ තියෙන්නේ..
    🐣සුපර් සොෆ්ට් දෙපා යුගළක් ලබාගන්න

    😇🥰 නිෂ්පාදනය දොරට වැඩීම නිමිත්තෙන් අද සහ මේ සති අන්තයේ පමණක් ඔබ මිළට ගන්නා සෑම Foot Cream එකක් සමඟම Foot Scrub එකක් නොමිලේ.

    Out of stock

  • Fairness Offer 2 රු1,990

    ❤️ Handmade With Love
    🇱🇰 100% Made in Sri Lanka
    🌿 Pure Organic Herbal

    මෙන්න Fairness Offer 2 | රන්වන් දිස්නේ වාසනාවන්..! 🥳🎉

    ⚠️ ජූනි 26 | 27 | 28 | 29 දිනවලදී පමණයි. අතිශයින්ම සීමිත ඔෆර් එකක් ✨

    ලංකාවේ ඉතාම ජනප්‍රිය Face Pack එකක් සමඟ ලංකාවේ ජනප්‍රියම Day and Night Cream එක වූ AyuGlow 30ml Cream බොට්ල් එකක් Free 🥰

    🟨PRIYANKA UBTAN FACE PACK 150g
    🟧AYUGLOW FAIRNESS DAY AND NIGHT CREAM 30ml

  • Ayuglow Skin Brigtening Routine Set රු11,400

    ✴️AYUGLOW OFFER ✨ මිස් කරගන්නම බැරි OFFER එකක්..!
    ✴️ AYUGLOW සමඟින් රන්වන් Offer එකක්. !
    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රන්වන් ෆෙයානස් කට්ටලය දැන් අදහාගත නොහැකි තිළිණ දෙකක් සමඟ අදම ලබාගන්න. මෙම Offer එක ඉතාම සීමිත කාලයක් සඳහා බව කරුණාවෙන් සළකන්න.✨ මෙම තිළිණය හිමිවන්නේ ඇණවුම සමඟ ගෙවීම් කරන ලද ඇණවුම් සඳහා පමණක් බව කරුණාවෙන් සළකන්න. මෙයට COD ඇප්ලයි නොවේ.

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

     

     

Recommended Products


My Cart
Categories

Select at least 2 products
to compare